Tuesday, September 10, 2019

Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන.

සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත.

1917 ඔක්තොබර් 26 වැනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවෙදි උතුම් උපසම්පදාව ලබා ඇත. ඉන් පසු ලංකාවට වැඩමකර. නාහිමිපාණන් වහන්සේ පොත් ලිවීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 29යේ දී ය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.

ත්‍රිවිධ ශාසනයටම අපරිමිත මෙහෙයක් සිදුකොට වදාළ අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ 1997 ජූලි 04 වැනි දින “මේකට තමයි පණ අදිනවා කියන්නේ යැයි පවසමින් රාත්‍රී 8.54ට අපවත්වී වදාළ සේක. 


For those who strive to conquest the surge of interminable cycle of life and death…

For those who are in ardent urge of redemption…
Find the noble guidance…

Books written by

Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

Recommended Order for Reading

Essential Reading
 


1. Bauddhayage Athpotha
2. Suu Visi Maha Gunaya
3. Paramitha Prakaranaya
4. Punyopadeshaya
5. Pohoya Dinaya
6. Bodhi Poojawa
7. Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma
8. Bodhi Pakshika Dharma Wistharaya
9. Chathurarya Sathya
10. Shasanavatharanaya


Bhavana
 


11. Vidarshana Bhavana Kramaya
12. Satipattana Bhawana Wiwechanaya
13. Chattaleesakara Maha Vipassana Bhawanawa
14. Nirvana Winishchaya Punuruppaththi Kramaya


Abhidhamma
 


15. Abhidharmaye Mulika Karunu
16. Abhidharma Margaya
17. Patichcha Samuppada Vivaranaya
18. Patthana Maha Prakarana Sannaya


Vinaya
 


19. Upasampada Sheelaya
20. Ubhaya Prathimokshaya
21. Vinaya Karma Potha


Other


22. Dharma Vinishchaya
23. Buddha Neethi Sangrahaya
24. Keles Ekdahas pansiyaya
25. Rerukane Chandawimala Thero
26. Mangala Dharma Wistharaya

Monday, September 9, 2019

Mangala Dharma Wistharaya - Rerukane Chandawimala Maha Thero

Mangala Dharma Wistharaya

මංගල ධර්ම විස්තරය

Rerukane Chandawimala Maha Thero


Rerukane Chandawimala Thero - Rerukane Chandawimala Maha Thero

Rerukane Chandawimala Thero


රේරුකානේ චන්දවිමල හිමියන්

Rerukane Chandawimala Maha Thero


Keles Ekdahas Pansiyaya - Rerukane Chandawimala Maha Thero

Keles Ekdahas Pansiyaya

කෙලෙස් එක්දහස් පන්සියය

Rerukane Chandawimala Maha Thero


Buddha Neethi Sangrahaya - Rerukane Chandawimala Maha Thero

Buddha Neethi Sangrahaya


බුද්ධනීති සංග්‍රහය

Rerukane Chandawimala Maha Thero



Dharma Vinishchaya - Rerukane Chandawimala Maha Thero

Dharma Vinishchaya

ධර්ම විනිශ්චය

Rerukane Chandawimala Maha Thero


Sunday, September 8, 2019

Vinaya Karma Potha - Rerukane Chandawimala Maha Thero

Vinaya Karma Potha

විනය කර්ම පොත

Rerukane Chandawimala Maha Thero


Ubhaya Prathimokshaya - Rerukane Chandawimala Maha Thero

Ubhaya Prathimokshaya

උභය ප්‍රාතිමෝක්ෂය

Rerukane Chandawimala Maha Thero


Upasampada Sheelaya - Rerukane Chandawimala Maha Thero

Upasampada Sheelaya

උපසම්පදා ශීලය

Rerukane Chandawimala Maha Thero


Patthana Maha Prakarana Sannaya - Rerukane Chandawimala Maha Thero

Patthana Maha Prakarana Sannaya

පට්ඨාන මහා පකර්ණ සන්නය

Rerukane Chandawimala Maha Thero


Patichcha Samuppada Vivaranaya - Rerukane Chandawimala Maha Thero

Patichcha Samuppada Vivaranaya

පටිච්ච සමුප්පාද විවරණය

Rerukane Chandawimala Maha Thero


Abhidharma Margaya - Rerukane Chandawimala Maha Thero

Abhidharma Margaya

අභිධර්ම මාර්ගය

Rerukane Chandawimala Maha Thero


Abhidharmaye Mulika Karunu- Rerukane Chandawimala Maha Thero

Abhidharmaye Mulika Karunu

අභිධර්මයේ මූලික කරුණු

Rerukane Chandawimala Maha Thero


Nirvana Winishchaya Punuruppaththi Kramaya - Rerukane Chandawimala Maha Thero

Nirvana Winishchaya Punuruppaththi Kramaya

නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය

Rerukane Chandawimala Maha Thero


Chattaleesakara Maha Vipassana Bhawanawa - Rerukane Chandawimala Maha Thero

Chattaleesakara Maha Vipassana Bhawanawa

චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව

Rerukane Chandawimala Maha Thero


Satipattana Bhawana Wiwechanaya - Rerukane Chandawimala Maha Thero

 Satipattana Bhawana Wiwechanaya

සතිපට්ඨාන භාවනා ක්‍රමය

Rerukane Chandawimala Maha Thero


Vidarshana Bhavana Kramaya - Rerukane Chandawimala Maha Thero

Vidarshana Bhavana Kramaya

විදර්ශනා භාවනා ක්‍රමය

Rerukane Chandawimala Maha Thero


Shasanavatharanaya - Rerukane Chandawimala Maha Thero

Shasanavatharanaya

ශාසනාවතරණය

Rerukane Chandawimala Maha Thero


Chathurarya Sathya - Rerukane Chandawimala Maha Thero

Chathurarya Sathya

චතුරාර්යය සත්‍යය

Rerukane Chandawimala Maha Thero


Bodhi Pakshika Dharma Wistharaya - Rerukane Chandawimala Maha Thero

Bodhi Pakshika Dharma Wistharaya

බෝධි පාක්ෂික ධර්ම විස්තරය

Rerukane Chandawimala Maha Thero


Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma - Rerukane Chandawimala Maha Thero

Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma

වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Rerukane Chandawimala Maha Thero


Bodhi Poojawa - Rerukane Chandawimala Maha Thero

Bodhi Poojawa

බෝධි පූජාව

Rerukane Chandawimala Maha Thero


Pohoya Dinaya - Rerukane Chandawimala Maha Thero

Pohoya Dinaya

පොහොය දිනය

Rerukane Chandawimala Maha Thero


Punyopadeshaya - Rerukane Chandawimala Maha Thero

Punyopadeshaya

පුණ්‍යෝපදේශය

Rerukane Chandawimala Maha Thero


Paramitha Prakaranaya - Rerukane Chandawimala Maha Thero

Paramitha Prakaranaya

පාරමිතා ප්‍රකරණය

Rerukane Chandawimala Maha Thero


Suu Visi Maha Gunaya - Rerukane Chandawimala Maha Thero

Suu Visi Maha Gunaya

සූවිසි මහා ගුණය

Rerukane Chandawimala Maha Thero


Friday, September 6, 2019