Rerukane Chandawimala Maha Thero
Tuesday, May 25, 2021
Tuesday, September 10, 2019
Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී
ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන
විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී
මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත
ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි.
ගිහි නම රූබෙල් ගුණවර්ධන.
සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත.
1917 ඔක්තොබර් 26 වැනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවෙදි උතුම් උපසම්පදාව ලබා ඇත. ඉන් පසු ලංකාවට වැඩමකර. නාහිමිපාණන් වහන්සේ පොත් ලිවීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 29යේ දී ය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.
ත්‍රිවිධ ශාසනයටම අපරිමිත මෙහෙයක් සිදුකොට වදාළ අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ 1997 ජූලි 04 වැනි දින “මේකට තමයි පණ අදිනවා කියන්නේ යැයි පවසමින් රාත්‍රී 8.54ට අපවත්වී වදාළ සේක.
For those who strive to conquest the surge of interminable cycle of life and death…

For those who are in ardent urge of redemption…
Find the noble guidance…
Books written by
Essential Reading
1. Bauddhayage Athpotha
2. Suu Visi Maha Gunaya
3. Paramitha Prakaranaya
4. Punyopadeshaya
5. Pohoya Dinaya
6. Bodhi Poojawa
7. Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma
8. Bodhi Pakshika Dharma Wistharaya
9. Chathurarya Sathya
10. Shasanavatharanaya
Bhavana
11. Vidarshana Bhavana Kramaya
12. Satipattana Bhawana Wiwechanaya
13. Chattaleesakara Maha Vipassana Bhawanawa
14. Nirvana Winishchaya Punuruppaththi Kramaya
Abhidhamma
15. Abhidharmaye Mulika Karunu
16. Abhidharma Margaya
17. Patichcha Samuppada Vivaranaya
18. Patthana Maha Prakarana Sannaya
Vinaya
19. Upasampada Sheelaya
20. Ubhaya Prathimokshaya
21. Vinaya Karma Potha
Other
22. Dharma Vinishchaya
23. Buddha Neethi Sangrahaya
24. Keles Ekdahas pansiyaya
25. Rerukane Chandawimala Thero
26. Mangala Dharma Wistharaya
Monday, September 9, 2019
Sunday, September 8, 2019
Patthana Maha Prakarana Sannaya - Rerukane Chandawimala Maha Thero
Patthana Maha Prakarana Sannaya
පට්ඨාන මහා පකර්ණ සන්නය
Rerukane Chandawimala Maha Thero
Nirvana Winishchaya Punuruppaththi Kramaya - Rerukane Chandawimala Maha Thero
Nirvana Winishchaya Punuruppaththi Kramaya
නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය
Rerukane Chandawimala Maha Thero
Chattaleesakara Maha Vipassana Bhawanawa - Rerukane Chandawimala Maha Thero
Chattaleesakara Maha Vipassana Bhawanawa
චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව
Rerukane Chandawimala Maha Thero
Satipattana Bhawana Wiwechanaya - Rerukane Chandawimala Maha Thero
Satipattana Bhawana Wiwechanaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය
Rerukane Chandawimala Maha Thero
Bodhi Pakshika Dharma Wistharaya - Rerukane Chandawimala Maha Thero
Bodhi Pakshika Dharma Wistharaya
බෝධි පාක්ෂික ධර්ම විස්තරය
Rerukane Chandawimala Maha Thero
Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma - Rerukane Chandawimala Maha Thero
Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma
වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
Rerukane Chandawimala Maha Thero
Friday, September 6, 2019
Saturday, July 13, 2019
Rerukane Chandawimala Maha Thero - Books 26 Collection
For those who strive to conquest the surge of interminable cycle of life and death…
For those who are in ardent urge of redemption…
Find the noble guidance…
Books written by
Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
Essential Reading
1. Bauddhayage Athpotha
2. Suu Visi Maha Gunaya
3. Paramitha Prakaranaya
4. Punyopadeshaya
5. Pohoya Dinaya
6. Bodhi Poojawa
7. Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma
8. Bodhi Pakshika Dharma Wistharaya
9. Chathurarya Sathya
10. Shasanavatharanaya
Bhavana
11. Vidarshana Bhavana Kramaya
12. Satipattana Bhawana Wiwechanaya
13. Chattaleesakara Maha Vipassana Bhawanawa
14. Nirvana Winishchaya Punuruppaththi Kramaya
Abhidhamma
15. Abhidharmaye Mulika Karunu
16. Abhidharma Margaya
17. Patichcha Samuppada Vivaranaya
18. Patthana Maha Prakarana Sannaya
Vinaya
19. Upasampada Sheelaya
20. Ubhaya Prathimokshaya
21. Vinaya Karma Potha
Other
22. Dharma Vinishchaya
23. Buddha Neethi Sangrahaya
24. Keles Ekdahas pansiyaya
25. Rerukane Chandawimala Thero
26. Mangala Dharma Wistharaya
Subscribe to:
Posts (Atom)